Sri Lanka: මන්ත්‍රී වරප්‍රසාද කරළියට: මන්ත්‍රීවරයෙකුගේ වැටුප් සහ දීමනා ලැයිස්තුව අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී දිග හරියි
විශේෂ පාර්ලිමේන්තු පුවත් වාර්තාව - දියත නිවුස් නිව්සීලන්තය (Diyatha News New Zealand) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ — 2026 පෙබරවාරි 19 —...
